සෞදි අරාබියේ ටේමා (Tayma) ක්ෂේම භූමියේ අල් නස්ලා (Al-Naslaa) නැමැති පාෂාණය ලේසර් තාක්ෂණය යොදාගෙන පරිපූර්ණ ලෙස අඩකින් කපා ඇති බව පෙනේ.නමුත් මෙම පාෂාණය වසර 4,000 කට වඩා පැරණි වන අතර එය සිදුවූයේ කෙසේදැයි කිසිවෙකු දන්නේ නැත. [° 0 °]


ඇතමුන් විශ්වාස කරන්නේ, ලෝකයේ පැවති මුල් යුගයේ ශිෂ්ඨාචාර වල මිනිස්සුන්ගේ තාක්ෂණය වර්තමාන ලෝකය අනුමාන කරනවාට වඩා ඉතා ඉහළ එකක් වූ බවත්, ඔවුන් විසින් මෙවැනි නිර්මාණයක් සිදු කළ බවත්ය.

තවත් මතවාදයක් වන්නේ ලේසර් කිරණ භාවිතයෙන් කළා වැනි වූ මෙවැනි කැපුමක් කිරීමට තරම් තාක්ෂණයක් පෘථිවි වාසීන්ට එකල නොතිබූ බවත්, එසේනම් එය වෙනත් දියුණු ජීවී කොට්ඨාශයක් විසින් සිදු කළ ක්‍රියාවක් බවත් ය.👽